✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- තෙත හාල් පිටි කෝප්ප 01
- පොල් කෝප්ප 01
- සීනි කෝප්ප 01
- කරදමුංගු 3ක් 4ක්
- ලුණු පිංචක්
✅ සාදා ගන්නා ආකාරය :
- පිටි ටික සුවද එනතුරු මදක් බැද ගන්න.
- පොල් ටිකද වතුර ගතිය අඩුවනතුරු බැද ගන්න. පුච්ච ගන්න එපා.
- කරදමුංගු ටික හොදින් කුඩු කර ගන්න.
- පිටි පොල් ලුණු එක්කර පිට්ටුව සාදා ගන්න.
- පසුව එය හොදින් කැට ලිහා ගන්න.
- සීනි ටිකක් කැරමල් කර අනෙක් සීනිද දමා පැණි එක සාදා ගන්න. එයට ලුණු කරදමුංගු කුඩුද එක් කරනන්.
- පදමට ආ පසු එයින් පැණි මේස හැදි 2ක් 3ක් අයින් කර ඉතුරු පැණිවලට පිට්ටු ටික දමා හොදින් මිශ්‍ර කර ගුලියක් වගේ එන විට තුනී කර කෑලි කපා ගන්න.
- ඉන් පසු පසකින් තැබූ පැනි එ් මත වත්කර ගන්න.
Sanduni Ranathunga
0 comments:
Post a Comment