Sanda Eliya Mamai Nam Song Lyrics - සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළ

Sanda Eliya Mamai Nam Song Lyrics - සඳ එළිය මමයි නම් ගීතයේ පද පෙළ
Song Title : Sanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්)
Singing : සෂිකා නිසංසලා
ගී පද : ලලිත් වසන්ත 
සංගීතය : ජයසිරි අමරසේකර


සඳ එළිය මමයි නම් සඳ සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව..
පෙම් වදන් දකින සද..
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

සාගරය තරමටම..
උණු කදුළු සලාලා
ආදරේ දුක තරම මම කියමි හඩාලා

මල් පිපෙන තරමටම..
හද පෑතුම් පිපේවා..
තරු දිලෙන තරමටම ආදරේ දෑනේවා

සඳ එළිය මමයි නම් සඳ සාවී මගෙ මෑනීක
තරු එළිය මමයි නම් කුමුදිනීය මගෙ මෑනීක

ලස්සනට ඔබ ලීව…
පෙම් වදන් දකින සද
සියොලගම දෑවේවි අවුලුවා හද ගින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment