Song Title : Pinna Pipena Raa Yame (පින්න පිපෙන රෑ යාමේ)
ගායනය : සමිතා එරන්දතී මුදුන්කොටුව
පද : කමල් ප්‍රසාද්
තනුව : අතුල අධිකාරී
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා ...//
මගෙ සිත දවා කිසි දිනේ යන්නෙ නෑ කියා //
එදා කී කතා මගෙ හදවතේ ඇත ලියා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා
මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා //
එදා මා පැතූ ඔබෙ ආදරේ ගොළු වෙලා
පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා ...//
0 comments:
Post a Comment