🧐🤔ඔබ දන්නවා ද?
🔮අයිසැක් නිව්ටන් නමැති විද්‍යාඥයා විසින් සුදු ආලෝකය සෑදී ඇත්තේ වර්ණ 07ක් එක් වීමෙන් බව පරීක්ෂණාත්මකව පෙන්වා දෙන ලදි.
🔮ඒ සදහා ඔහු භාවිතා කළ උපකරණය නිව්ටන් තැටිය ලෙස හදුන්වනු ලබයි.
🔮නිව්ටන් තැටිය සාදා ඇත්තේ කේන්ද්‍රෙය් සිට සමාන කොටස් වලට බෙදූ වෘත්තයක පිළිවෙළින් වර්ණ 07 ආලේප කිරීමෙනි.
🔮මෙය කරකැවූ විට වර්ණ හත සම්මිශ්‍රණය වීම නිසා සුදු පැහැය නිරීක්ෂණය වේ.
🩸නිව්ටන් තැටියක් ඔබත් සාදා එය නිරීක්ෂණය කරන්න.
මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න අප සමග...🙏🙏🙏 දැනුම්පාරාදීසය
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment