සෛල වාදය (Cell Theory)

සෛල වාදය (Cell Theory) - Your Choice Way
🎈වර්ෂ 1665 දී රොබට් හුක් ඔහු නිපදවූ අන්වීක්ෂයක් භාවිතයෙන් කිරල ඇබයක ඡේදයක් නිරීක්ෂණය කළා.

🎈එවිට ඔහුට පෙනුණේ එහි මී වදයක මෙන් කුටීර සමූහයක් ඇති බව හා ඔහු එම කුටීර ‘‘සෛල‘‘ යනුවෙන් හැදින්වූවා.

🎈එයින් ලබාගත් අත්දැකීම් වලින් ඔහු විිවිධ ජීවි කොටස් නිරීක්ෂණය කර ලබාගත් අනාවරණයන් පදනම් කරගෙන 1838 දී පහත පුද්ගලයන් විසින් විවිධ මත ඉදිරිපත් කළා. 

🎈සෛල පිළිබදව දැක්වූ අදහස් නිසා එය ‘‘සෛල වාදය‘‘ ලෙස හැදින්වුවා.ඒ,
  • ශ්ලයිඩන් 
  • ශ්වාන්
  • රැඩොල්ෆ් වර්කොව් යන අයයි.
🎈සෛලයක් කියන්නේ ජීවි දේහය ගොඩනැගී ඇති ව්‍යුහමය නැත්නම් කුඩාම ඒකකයයි.

🦠සෛල වාදයේ අඩංගු වූ කරුණු කිහිපයක් නම්,
   🟣ජීවයේ ව්‍යුහමය මෙන්ම කෘත්‍යමය ඒකකය සෛලය වනවා.
   🟣සියලුම ජීවීන් සෑදී ඇත්තේ එක සෛලයකින් හෝ සෛලවලින්.
   🟣නව සෛල ඇති වන්නේද කලින් පැවති සෛලවලින්  යන්නයි.

දැනුම්පාරාදීසය
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment