Song Title : Akase Ho Me Bime (ආකාසේ හෝ මේ බිමේ)
ගායනය : ඩෙස්මන්ඩ් ද සිල්වා සහ පිරිස
පද : ධර්මසිරි ගමගේ
තනුව හා සංගීතය : සරත් දසනායක
1979 දී ප්රථම වරට තිරගත වූ, “සමන්මලී” චිත්රපටියේ ගීයකි.
ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//
හැන්ඩ්සම් හැන්ඩ්සම්
වී ෆොලෝ කිව්
ලව් කිස් ලව් කිස් සීතලේ
යූ ගිව් ලව් එක
වී ගිව් කිස් එක
ඔක්කොම එක වල්ලේ ...//
ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//
ඩිං ඩොං ඩිං ඩොං බෙල් ගැහූවේ
සැන්ඩයි බණ්ඩයි ලව් කළේ
හැපි හැපි නටමුද කෝ අපෙ ඩාලිං
ඩෙඟ ඩෙඟ තාලයටා ...//
ආකාසේ හෝ මේ බිමේ හෝ උදාරකම් පානා
අමාරු කාලේ
හිනාව ඕනේ
විනෝද වී ආවා
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ
චෙරියෝ ...//
0 comments:
Post a Comment