Adara Ambare Song Lyrics - ආදර අම්බරේ ගීතයේ පද පෙළ

Adara Ambare Song Lyrics - ආදර අම්බරේ ගීතයේ පද පෙළ
Song Title : Adara Ambare (ආදර අම්බරේ)
Artist : ILLUMINATE
Music Arrangements : ILLUMINATE
Lyrics and Melody : Pasindu Thenuka Waragoda
Produced by : Kavishka Dombawela (K2)


දෙනුවන් වසා ප්‍රේමේ පතා
පියඹා විහඟුන් ගුවනේ පවා

දෙනුවන් සොයා හිත හැර දමා
පියඹා සිටිනා දෙස බලා

දෙනුවන් පිය මා සිත් සනසනා
හැගුමන් මාගේ ලොව කලඹනා

ඈ හමුවූ මුල් දිනේ
පිරුණා සිත ආදරෙන්
ජීවේ මාවතක් සොයා

ආදර අම්බරේ
ඔබ හා විදි ආදරේ
සෙව්වා පෙම් හැඟුමන් පවා

ජීවේ ගෙව් තාලයේ
සැරිසරා පෙම් මාවතේ
කලාවක් වේ දෝ ආදරේ

ආදරේ………

අතීතේ හැර දමා
සිනාසෙන මග කියා
සිහිලැල් පෙම් සිතුවම් මවා

ජීවේ එය කියා
මුලාවට පත් වෙනා
නොමයන් මිරිඟුව පසු හමා

සිහිනේ බිඳ දමා ගියත් මා හැර දමා
කිසිදා නොදෙනෙම් සමා

ඈ හමු වූ මුල් දිනේ
පිරුණා සිත ආදරෙන්
ජීවේ මාවතක් සොයා

ආදර අම්බරේ
ඔබ හා විදි ආදරේ
සෙව්වා පෙම් හැඟුමන් පවා

ජීවේ ගෙව් තාලයේ
සැරිසරා පෙම් මාවතේ
කලාවක් වේ දෝ ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment