🤎-------සත්ත්වයින් පිළිබද සාමාන්‍ය දැනීම අලුත් කරගමුද?-----------🤎😁🤓🧠
🍂ලොව විශාලතම කුහුඹුවා
-ඕස්ට්‍රේලියාවේ වසන ‘‘බුල්ඩෝග්‘‘ නම් කුහුඹුවා
🍂ඉදිරියට හා පසුපසට පියාඹන සත්ත්වයන්
-හමිංබර්ඩ් සහ බත්කූරා
🍂ලෝකයේ විශාලතම මැස්සා
-කැලිෆෝනියාවේ ‘‘රෝබර්‘‘ නම් මැස්සා
🍂ඉත්තෑවකුගේ ඇති කූරු ප්‍රමාණය
🔷-30,000කට ආසන්න වේ.
🍂වැඩිම ආයුෂ ඇති සත්ත්වයා
-කැස්බෑවා
🍂වැඩිම බිත්තර ප්‍රමාණයක් දමන සතා
-මුහුදු බෙල්ලා
🔷වසරකට බිත්තර කෝටි 50ක් පමණ දමයි.
🍂වේගයෙන්ම පියාසර කරන කෘමියා
-බත්කූරා
🍂වේගයෙන්ම පීනන මාළුවා
-කොස්ටෝපොනිටනියේල්
🍂බලවත් විෂක් සහිත මාළුවා
-කහ කළු ඉරි සහිත ගල් මාළුවා
🔷පැසිෆික් සාගරයේ වෙසේ.
🍂ඇස් 04ක් ඇති මාළුවා
-ඇලෙප්ලප් ස්ඕට් රොපයි කැල්මස්
🔷දකුණූ ඇමරිකාවේ වැව්වල වෙසේ.
🍂වැඩිම පිහාටු ඇති පක්ෂියා
-හංසයා
🔷පිහාටු 25,000 ක් පමණ පිිහිටයි.
🍂විශාලම අත්තටු ඇති පක්ෂියා
-ඇල්බට් රෝස්
🍂වැඩිපුර කාලයක් අහසේ රැදීමට හැකි පක්ෂියා
-වැහිළිණියා
🍂ලොව කුඩාම පක්ෂියා
-හමිංබර්ඩ්
🍂ලොව වේගයෙන්ම දිවිය හැකි පක්ෂියා
-පැස්බරා
🍂සමෙන් ශ්වසනය කරන සත්ත්වයා
-මැඩියා
🍂ඉතාම ඥානවන්ත සිවුපාවා
-චිම්පන්සියා
🍂දිවක් නොමැති සත්ත්වයා
-කිඹුලා
🍂කාන්තාරයේ නැව ලෙස සලකන්නේ
-ඔටුවා
මේ වගේ තවත් වටිනා තොරතුරු දැන ගන්න එක් වන්න දැනුම් පාරාදීසයත් සමගම...😁✍🙏🙏🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment