Yannam Mathaken Song Lyrics - යන්නම් මතකෙන් ගීතයේ පද පෙළ

Yannam Mathaken Song Lyrics - යන්නම් මතකෙන් ගීතයේ පද පෙළ
Song Title : Yannam Mathaken (යන්නම් මතකෙන්)
Artist : Ridma Weerawardena 
Music and Melody : Thilina Boralessa
Lyrics : Thilina Boralessa  
Editing, Mix and Master : Ranil Goonawardene / Thilina Boralessa


සරා සදේ ලියා
මාගේ හීනේ

හදේ රැදී මා
ඒ ආදරේ මේ යාමයේ
යන්නම් මතකෙන් හැබැහින්
ආදරෙන්
යන්නම් මතකෙන් ආදරෙන්

තරුපායා තිබුනත් ‍රෑ
අහස පාලුවට ගිහින්
නුඹත් යන්න ගිහින් වත් දෝ
අමාවක වගේ

සදේ අහපන්
මේ රෑ යාමේ මාගේ අන්දරේ
සදේ සදේ නුඹ කොහිදයි කියපන්
මේ රෑ යාමේ මා තනියෙන් උන්නේ

සරා සදේ ලියා
මාගේ හීනේ

හදේ රැදී මා
ඒ ආදරේ මේ යාමයේ
යන්නම් මතකෙන් හැබැහින්
ආදරෙන්
යන්නම් මතකෙන් ආදරෙන්

සදේ ඉදපං
තව වරුවක්
ඇවිදින් ලගින්
සදේ සදේ නුඹ කොයිබද කියපං
මේ රෑ යාමේ මා තනියෙන් මේ ඉවුරේ

යන්නම් මතකෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment