Sitha Sanasuma Vindemi Song Lyrics - සිත සැනසුම වින්දෙමි ගීතයේ පද පෙළ

Sitha Sanasuma Vindemi Song Lyrics - සිත සැනසුම වින්දෙමි ගීතයේ පද පෙළ
Song Title : Sitha Sanasuma Vindemi (සිත සැනසුම වින්දෙමි)
Singing : Chandralekha Perera (චන්ද්‍රලේඛා පෙරේරා මහත්මිය)


සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

දෙනයන සනසන,
දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි
හද බෑදි නිකලැල් ආදරේ

දෙනයන සනසන,
දසුනකි ඔබ මට ජීවිතේ
නිරතුරු පුදදෙමි
හද බෑදි නිකලැල් ආදරේ

මණ බන්දා…
රස කැන්දා..
සුව වින්දා..
ඔබ හින්දා…

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

අප සිත් එක් කල
මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු
සුවදින් පිරි මල් මාවතේ

අප සිත් එක් කල
මහිමය මින්දද හීසරේ
අතිනත ගෙන යමු
සුවදින් පිරි මල් මාවතේ

මණ බන්දා…
රස කැන්දා…
සුව වින්දා..
ඔබ හින්දා…

සිත සැනසුම වින්දෙමි ඔබ හින්දා
මුව මත මල් හසරැලි රන්දා
මිහිරී දයාබරයි ඔබේ සෙනෙහේ
නොයිදුල් සෙනෙහේ,
ඔබ නෙතු අතරේ මා දුටුවා
ඔබගේ සෙවනේ රැදුනා
මුලු ලොව මගෙ යයි සිතුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment