Song Title : Sitha Kalabila (සිත කැලඹිලා)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)
කකියවන විට සිතේ සිතිවිලි
අකුරැවල දැවටිලා වෙනදට
තාලයක් අරන් කොලයක
ලියවුනා එදා.........
කකියවන සිතේ සිතිවිලි
කකෑරෙන නමුත් විකලව
තාලයක් හොයාගන්නට
තවම බැරිවෙලා..........
අතීතය ඇවිත් වත්මන
අනාගතය මුන ගැහුනම
සිතන්නට පවා බැරිලෙස
සිතම කැලඹිලා........
0 comments:
Post a Comment