Song Title : Sina Mal Kekulu Pubuda (සිනා මල් කැකුළු පුබුදා)
Singing : Shihan Mihiranga (ශිහාන් මිහිරංග මහත්මා)
සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//
මා හද පෙම් කල අහිංසකාවි
ඔබ ලඟ මා සැනසෙන්නේ හෙටයි..//
ඔබ කී කතා මා හද සැනසුවා
ආදරෙන් මා නැලවුණා
සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//
ඔබ දකිනා තුරු මා රැඳුනේ
ඔබ දුන් ඒ පැතුමක් ගානේ..//
රහසින් වාගේ ඔබ මට කී දේ
රැඳුනා මා හදේ කෙල්ලේ
සිනා මල් කැකුළු පුබුදා
ඈ කීවා මට හොරෙන්
ඔබ මා ලඟින් ඉන්න සැමදා
මා තුරුලු කරන් ආදරෙන්, ආදරෙන්..//
0 comments:
Post a Comment