Sihine Soya Enawa Song Lyrics - සිහිනේ සොයා එනවා ගීතයේ පද පෙළ

Sihine Soya Enawa Song Lyrics - සිහිනේ සොයා එනවා ගීතයේ පද පෙළ
Song Title : Sihine Soya Enawa (සිහිනේ සොයා එනවා)
Singing : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)
Lyrics : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)
Music : Mihindu Ariyaratne (මිහිදු ආරියරත්න මහත්මා)


සවනේ රැව් දේ
පෙරදා හැඩූ රාවේ
ගිලිහේ දෙනෙතින්
ගිනි ජාලා වියෝවේ

වැටිලා රිදුනත් හද විමානේ
නොසැලී දැල්වෙයි සීත ප්‍රතාපේ

දැවුනු නිවහන් අලු හා
පිබිදී සොයා එනවා
මරු හා වැතිරී
සිහිනේ සොයා එනවා

රවටා පාගා
වැලලූවත් විලාපෙ
තෙරපා නෙරපා අද වූවත් මුසාවේ
මගේ හඩ වලලනු බෑ
නෙත් අද කරලනු බෑ
සිහිනය වලකනු බෑ
යලි මා නවතනු බෑ
යලි මා නැවතෙන්නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment