Song Title : Seetha Geetha Me Balannako (සීතා ගීතා මේ බලන්නකෝ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : චන්ද්‍රසේන රංගේ
තනුව : අමිතා වැදිසිංහ (දළුගම) වික්ටර් දළුගම
සීතා ගීතා මේ බලන්නකෝ
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ
ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...//
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ
බෝගන්විලා පැල උදුරාලා //
මමම හැදුව මගෙ තක්කලි කොටුවේ
පොකුරු පොකුරු හැදුනා හැම නටුවේ
ඒව විකුණා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා //
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ
ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...//
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ
පස පෙරළලා ගිණි අවුලාලා //
මමම හැදුව මගෙ පොඩි මුං හේනේ
ඵල ඇතිවී තිබුනා පැළ ගානේ
ඒව විකුණා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා //
සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ
ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...////
0 comments:
Post a Comment