Sandaganawa Song Lyrics - සඳගනාව ගීතයේ පද පෙළ

Sandaganawa Song Lyrics - සඳගනාව ගීතයේ පද පෙළ
Song Title : Sandaganawa (සඳගනාව)
Artist : Dhanith Sri 
Lyrics & Melody : Dhanith Sri 
Music : Sanjula Himala | Dhanith Sri
Mixing & Mastering : Sanjula Himala @ ReaZon Records


උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ
දෝරෙ යන මේ හැගුම් ගoගා ඔහේ සැලුනාවේ

සදගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ
ගෙවී යන මේ භවේ, ජීවිත ගානෙ සංසාරේ
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ

සදගනාවට සදලුතල සිප.. සුව දෙන යාමයේ
උණුහුමේ ගිරි තුඩට මීපැණි.. ගෙනේවී රාත්‍රියේ ආයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment