Paya Enna Sande Song Lyrics - ‎පායා එන්න සඳේ ගීතයේ පද පෙළ

Paya Enna Sande Song Lyrics - ‎පායා එන්න සඳේ ගීතයේ පද පෙළ
Song Title : Paya Enna Sande (පායා එන්න සඳේ)
Lyrics : සමීර සදරුවන් බණ්ඩාර


අදුරු වෙලා ඇති මගේ ලොකේ
අදුර නසා පායා එන්න සඳේ 
එළිය කරන් මගේ ලොකේ
පයා එන්න සඳේ ඔබ රැ අහසේ

පුරසඳ පරදන ඔබෙ මුහුනේ
දිදුලන කාන්තියෙන් මගේ ලොකේ
දුක කඳුල නසාලා එලිය කරලා
ඔබ පයා ඉන්න ප්‍රියේ මගේ ලොකේ

මා එන විට ගත වෙහෙසිලා
පෙර මග බලාන් ඇති ඔබේ මුහුණ බලා
මගේ ගතේ වෙහෙස එසැනින්ම නිම වෙනවා
ඔබ එන්න සිනාසි සැමදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment