නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Naran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama )

නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Natran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way
පැණි බේරෙන නාරං කැව්මක රස බලමුද ?.....🤗🤗🤗 මෙන්න  රෙසිපිය...

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • පොල් 500g
  • කෑලි සිටින සේ කොටා ගත් මුන් ඇට 250g
  • සීනි 300g
  • ලුනු 1/4 හැදි
බැටර් එක සදහා
  • හාල් පිටි
  • පාන් පිටි
  • ලුනු
  • කහ   

✅ සාදා ගන්නා ආකාරය :

  1. මුලින්ම පොල් ,සීනි,ලුනු එකට දමා
  2. සීනි දියවෙන තුරු ලිප තබා හැදි ගාන්න.
  3. ඉන් පසු මුන් පිටි දමා  අතේ ගුලි කරන්න පුලුවන් පදම එන තුරු හැදි ගාන්න.
  4. ලිපෙන් බා නිවෙන්න පෙර ගුලි සාද ගන්න.
  5. ඉහත සදහන් දේවල් එකතු කර බැටර් එක සාදා ගෙන මුන් ගුලි බැටර් එකේ තවරා තෙලෙන් බැද ගන්න.
  6. (මම ප්‍රමාන දක්වා නැහැ ඔයාලා හදන ප්‍රමනයට අනුව බැටර් එක සාදා ගන්න)

SD Dharmathilaka

නාරං කැවුම් (මුං ගුලි කැවුම්) හදමු - සිංහල අවුරුදු කෑම ( Natran Kawum [ Mun Guli Kawum ] Hadamu - Sinhala Awurudu Kama ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment