Song Title : Namak Nodanna Malak (නමක් නොදන්නා මලක්)
ගායනය : දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය සහ දයාන් විතාරණ මහත්මා
පද රචනය : බන්දුල නානායක්කාරවසම් මහත්මා
තනුව හා සංගීතය : ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මා
නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන් ...//
පෙරුම් පිරූ හැටි දන්නේ මල පමණයි
පෙති ඇරෙනා තුරු
ලොවක් පෙලූ දුක දන්නේ නෙත පමණයි
ඔබ දකිනා තුරු
ඔබ දකිනා තුරු
නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්
පැතුම් තඩාගය ඉතිරී ඔබ දෙනෙතයි
මට පිදුවේ මධු
සුපෙම් සරා රැය නිමවී ඔබ පමණයි
ළඟ රැඳි මා සඳු
ළඟ රැඳි මා සඳු
නමක් නොදන්නා මලක්
පිපී
තනිවී
හිඳී ප්‍රභාතයෙන්
නමක් නොදන්නා රුවක්
ගැටී
දෙනෙතේ
වෙලී සමාධියෙන්
0 comments:
Post a Comment