Kawrudo Ara Kawluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ

Kawrudo Ara Kawluwen Song Lyrics - කවුරුදෝ අර කවුළුවෙන් ගීතයේ පද පෙළ
Song Title : Kawrudo Ara Kawluwen (කවුරුදෝ අර කවුළුවෙන්)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)


කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ

හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා
හිතින් මට බැ ඈත යන්නට
ඒ නුවන් දැහැනින් මිදීලා
කවුළුවේ දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ…
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ

කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කතා නොකරන තාරකාවක්
පාර කීවත් මම නොයන්නම්
කවුළුවෙන් දොර හදින් හැරගෙන
නෙත් ලඟින් ඉන්නම්

කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ
කවුරුදෝ අර කවුළුවෙන්
හිනාවී එබිකම් කලේ
ඒ හිනාවෙන් මා වෙලන්නද
මා වෙලාගෙන මට තලන්නට
ඈ හිනාවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment