Kaniwal Song Lyrics - කානිවල්‎ ගීතයේ පද පෙළ

Kaniwal Song Lyrics - කානිවල්‎ ගීතයේ පද පෙළ
Song Title : Kaniwal (කානිවල්)
Lyrics : Sanura Yasaswin


මහ කලබලේකින්..
මහා හිස් ගොඩක්...
පෝලිමක පෙල ගැසී..
කනට නිවනක් නැතී..
වෛශාක කතා මැද..
විදුලි එලි ‍රැස් දිදී...

තරඟයට දන් බෙදන..
නමට කවියක් කියන..
මුදල අත මිට මොලව..
සිහින පොදි සිත යදී..
සිනහවට යටින් හිඳ..
දහස් ඇස් ‍රැව‍ටුනේ..

මුදලකට විකුනනා..
පිං කඩ හඬවනා..
යකඩ්ඩ කට කියවනා..
අරුතක් නොගෙනෙනා..
කොලඹටට්ත් කානිවල්..
වෙසක් සඳ බැබලෙනා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment