Song Title : Idunil Gagulal Piyumin Sarasu (ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු)
Singing : Rookantha Gunathilaka (රූකාන්ත ගුණතිලක මහත්මා)
ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//
මේ පොලෝ තලේ එදා උන්නු
රාජ රාජ සීංහයන් වන් වූ
දූ පුතුන් ලෙයින් තෙදින් නැන්වූ
මගේ පුජනීය භුමියයි ලංකා...
ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//
සිව් මහා නදී ගලා බැසලා
රත්තරන් ගොයම් කරල් පැසීලා
ජාතිකානුරාගයෙන් නැගිලා
සදා ජීවිතෙන් පුදා රකිව් ලංකා...
ඉඳුනිල් ගඟුලැල් පියුමින් සැරසු
රුව ලස්සන මව් ලංකා
මුතුලැල් සයුරින් තේජමාන දීපයයි
මගේ මව් බිම ලංකා...//
0 comments:
Post a Comment