Husma ❤❤ Song Lyrics - හුස්ම ❤❤ ගීතයේ පද පෙළ

Husma ❤❤ Song Lyrics - හුස්ම ❤❤ ගීතයේ පද පෙළ
Song Title : Husma ❤❤ (හුස්ම ❤❤)
Lyrics : H.M Muthu Mali (මුතු මාලි)


දමා යන්නට නොහැකි  මොහොතක 
නුඹව අත හැර ...දුරට වෙනවා...
හදේ සෙනෙහස හාර හාරා 
ජිවිතෙන් මැරි මැරි යනවා....

දුන්නු හසරැල් හඩන නෙතු යුග
මතක් වෙද්දිත් දැවෙනවා..
ඉන්න ඕනෑ වුනත් කුමරුනේ 
මන් ඔයා අත හරිනවා.....

සිතින් අමතක වුණාටත් පසු 
දුරින් හිද මන් බලනවා 
ඉතින් ඉදහිට කදුලු  ආවත්.
හන්ගගෙන ඉගිලිලා යනවා....

මෙරක් සෙනෙහස එහෙව් දුන් නුඹ 
වටිනවා ...මට වටිනවා ..
ඉතින් කම් නැත මියෙන  හුස්මත්..
ඔයා නමටම හෙලනවා.........
මුතු ❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment