Giniyam Rae Song Lyrics - ගිනියම් රෑ ගීතයේ පද පෙළ

Giniyam Rae Song Lyrics - ගිනියම් රෑ ගීතයේ පද පෙළ
Song Title : Giniyam Rae (ගිනියම් රෑ)
Music : Sherifs 
Vocals : Shermaine Willis & Iraj
Rap : Kaizer 
Rap Lyrics : Kaizer 
Lyrics : Achala Solomons
Record Label : ILL Noize Records 2014
Iraj Productions 2014 


රැය හැරයන්නට නෑ හිත දෙන්නේ
හිත තව උනුසුම අයදින්නේ
ලැම ලැම තුරුලට ලංවෙන්නේ
හද රිද්මය කලබලා

ohh ohh ohh ohh
ohh ohh ohh ohh

සෘංගාර හාදු දීලා
නෙත් වැල් අමුණලා

ගිනියම් ‍රෑ
ගිනියම් ‍රෑ
නිම්වෙන්නෑ
නිම්වෙන්නෑ
තනියක් නෑ
තනියක් නෑ
ඉමු ලං වීලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා
තුරුළු වෙලා යං පාවෙලා
දුර ඈත කදු පිරුණු සිහිනය බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment