Song Title : Budu Padawi Pathagena (බුදු පදවි පතාගෙන)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)
බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
මහළු මඩමකට විවරණ
පිනිස ගියාදෝ
උඩුමහන්තලාවේ
රතු පලසේ වැජඹෙනදා
ඇගේ දරුවෝ
බුදුපදවි පිනිස දූ පුතුන්ට
හිත දන්දුන් අම්මා
තවමත් ගිනි උහුලනවා මේ සසරේ
තවමත් ගිනි උහුලනවා අම්මා කතරේ
බුදු පදවි පතාගෙන
දරුවන් රකිනා
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ
0 comments:
Post a Comment