Song Title : Aththapalla Muththapalla (අත්තාපල්ලා මුත්තාපල්ලා)
ගායනය : ගීතා කාන්ති ජයකොඩි
පද රචනය : චන්ද්‍රසිරි සෙනෙවිරත්න
තනුව : සනත් නන්දසිරි
අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////
මෝල් ගහෙන් දළු එනතුරු
කළු කපුටෝ සුදු වෙනතුරු .....//
අපෙ කුස්සියේ කළු ලිප් ගල
ලියලාලා මල් එනතුරු.....//
අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////
මගේ පුංචි කිරි දෙතොලින්
නැහැ බොරුවක් කියන්නෙ මං ....//
මගේ පුංචි මේ දෑතින්
නෑ වරදක් කරන්නෙ මං ....//
අත්තාපල්ලා මුත්තාපල්ලා
මං අල්ලන්නට බැරුවානේ
මං අල්ලන්නට බැරුවානේ////
0 comments:
Post a Comment