Ahasath Sinaseyi Song Lyrics - අහසත් සිනාසෙයි මට ගීතයේ පද පෙළ

Ahasath Sinaseyi Song Lyrics - අහසත් සිනාසෙයි මට ගීතයේ පද පෙළ
Song Title : Ahasath Sinaseyi (අහසත් සිනාසෙයි)
Lyrics : Lihini Umanga


කලා සොළසක් පිරු පුන්සඳ
දිලෙනවා හැඩ කරන් අහසම
පිනි වැටෙන සීතලම මේ රැය
හිතට නුඹේ මතකයන් කැන්දන ,,,,,

පුන්සඳේ තනි මකාලන්නට
පුංචි තරු කැට සඳ වටේ ඇත
දකින විට රෑ අහස්කුස මට
දැනෙනවා මා තනිවෙලා වග ,,,,

සුන්දරයි ලස්සනලු අහසම
දකින්නට බැහැ ලස්සනක් අද
තනිවෙලා නුඹ නුඹේ ලොව තුල
සිනහසී අහසත් කියයි මට ,,,

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment