Witharagi Adaraya Song Lyrics - වීතරාගි ආදරය ගීතයේ පද පෙළ

Witharagi Adaraya Song Lyrics - වීතරාගි ආදරය ගීතයේ පද පෙළ
Song Title : Witharagi Adaraya (වීතරාගි ආදරය)
Lyrics : Thilak Dayasiri (තිලක් දයාසිරි)


බුදු පුදට යන සඳ
හදවතේ පිරී යන
නිකෙලෙස් සිහිල මෙන
මා ඔබට බැඳි පෙම........

රත ලවන් තිරැ පටට
දෙනුවන් වෙතද ඉඟිදෙන
සුදුමුදු වත වෙතද
මා සිතින් නොමැත ලොබ බැඳ.....

සුදු මල් වට්ටියක
නොඉඳුල් පිච්ච කැකුලක
රැඳුනු හදපිරි සුවඳ
මෙන්ය මා ඔබට බැඳි පෙම..........

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment