Wikasitha Watha Kamale Song Lyrics - විකසිත වත කමලේ ගීතයේ පද පෙළ

Wikasitha Watha Kamale Song Lyrics - විකසිත වත කමලේ ගීතයේ පද පෙළ
Song Title : Wikasitha Watha Kamale (විකසිත වත කමලේ)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)


විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ඈත නීල අහසේ
පාට දේදුනු දහසක් පායාලා
මාගෙ ජීවිතේ
සැණකෙලියක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

දෑසෙ සිහින රේඛා
කීවෙ නෑසූ රහසක් කොදුරාලා
මාගෙ ජීවිතේ
මල් උයනක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ලඳුනේ මා පතනා
සිහිනේ හද පිරුනා
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment