Umathu Kala Ma Song Lyrics - උමතු කලා මා ගීතයේ පද පෙළ

Umathu Kala Ma Song Lyrics - උමතු කලා මා ගීතයේ පද පෙළ
Song Title : Umathu Kala Ma (උමතු කලා මා)
Singing : Chamara Weerasinghe (චාමර වීරසිංහ මහත්මා)


උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ඇ ඉතිරි කලේ එක උණු කඳුළක් පමණයි
මගෙ කුසලානය තුල තිබුනේ විෂ මධුවයි
මුව රැදුනේ හීසැර වන් සරදම් වචනයි
ඔබ විහිළු කලේ මගෙ ජීවිතයක් සමගයි

උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

ජය ලතාවකට කල ඉගි බිගි හරි සොඳුරුයි
තව වතාවකට ඒ ඉගියම හරි කුරිරුයි
නව කතා වගෙයි කල කතා හරිම මියුරුයි
ඔබ ඉතා රසට ගෙතු මුසා වදන් රුදුරුයි

උමතු කලා මා උමතු කලා
ආදරයෙන් මා උමතු කලා
නිගා කලා ඔබ නිගා කලා
ඒ ආදරයට ඔබ නිගා කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment