Saba Nowana Heena Song Lyrics - සැබෑ නොවෙන හීන ගීතයේ පද පෙළ

Saba Nowana Heena Song Lyrics - සැබෑ නොවෙන හීන ගීතයේ පද පෙළ
Song Title : Saba Nowana Heena (සැබෑ නොවෙන හීන)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
ක්ෂිතිජයක් සේ රවටලා සිත
සිතින් විතරන් එක්වෙලා
අතීතය දෝතට අරන් අපි
අහස් ගඟටම විසි කළා
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

එදා අප පියමං කරපු මග
වියෝවක ගී ඉතිරි වී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

පහන නිවුනා පහන් පැල මත
ඒ සුවඳ තාමත් රැඳී ඇත
එපා සුළඟේ අරන් යන්නට
ඔහේ තිබුණාදෙන්
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි
සැබෑ නොවෙනා හීන හරි මිහිරියි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment