Raththaran Mage Song Lyrics - රත්තරන් මාගේ ගීතයේ පද පෙළ

Raththaran Mage Song Lyrics - රත්තරන් මාගේ ගීතයේ පද පෙළ
Song Title : Raththaran Mage (රත්තරන් මාගේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා) සහ Ashanthi De Alwis (අශාන්ති ද අල්විස් මහත්මිය)


රත්තරන් මාගේ – සුරඟනක් වා..ගේ
ඇස්වලින් කී දේ ආදරේ…
හුරතලේ මූණේ – මල්මිටක් වා..ගේ
කම්මුලක් ගානේ හාදු වූනේ..

හිත්යායේ පෙම්මල් පීදී..
අමරසදෝ වෑහෙන්නේ..
වස්සානේ ඇවිදින් වාගේ නෙ..
නෙතු මා හදේ…

නිල්මානෙල් පාටයි දෑසේ
තුරුලේමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා….

දුක්වින්දේ සුසුමක් ගානේ..
මා හැඩුවේ ඇල්ලක් වාගේ..
මුළු ලෝකේ එරෙහි වූ එදා..
දැනුනේ රස නොයිදුල් දීගේ..
හිනෙන් දුටු පාරාදීසේ..
මියැදෙන්නේ පහසින් දෙනුවන්..මා..

රත්තරන් මාගේ – සුරඟනක් වා..ගේ
ඇස්වලින් කී දේ ආදරේ…
හුරතලේ මූණේ – මල්මිටක් වා..ගේ
කම්මුලක් ගානේ හාදු වූනේ..

නාදල්ලේ පාටයි වාගේ..
සිපගන්නත් ලෝබයි ඈගේ..
දෙතොලේමයි නැවතී ඉන්නේ මා..
මනමාලයි හැඟුමයි දෑසේ..
ගුලිවෙන්නයි හොරැහින් බැලුවේ..
ඔබ මාගෙ පනමයි සෑ..මදා…

රත්තරන් මාගේ – සුරඟනක් වා..ගේ
ඇස්වලින් කී දේ ආදරේ…
හුරතලේ මූණේ – මල්මිටක් වා..ගේ
කම්මුලක් ගානේ හාදු වූනේ..

නිල් මානෙල් පාටයි දෑසේ තුරුලෙමයි මා ඉන්නේ
ඉගිලෙන්නේ ඔබ හා තනියෙන් මා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment