Rathriya Uda Una Song Lyrics - රාත්‍රිය උදා උනා ගීතයේ පද පෙළ

Rathriya Uda Una Song Lyrics - රාත්‍රිය උදා උනා ගීතයේ පද පෙළ
Song Title : Rathriya Uda Una (රාත්‍රිය උදා උනා)
ගායනය : ටී.එම්. ජයරත්න
පද රචනය : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
ඔබ හමු වූ දා පටන් මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි නොවී නිදි දැහැන්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ

ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
ඔබ අවුදින් සිව් දිගින් මා දෙනෙතේ දැවටෙමින්
සිත් තැවුල් මවාලයි පුරා රැය නිතින්

රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා
නින්ද ඇයි නොඑන්නේ
රාත්‍රිය උදා උනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment