Ra Ahasin Watena Song Lyrics - රෑ අහසින් වැටෙනා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Ra Ahasin Watena Song Lyrics - රෑ අහසින් වැටෙනා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Ra Ahasin Watena (රෑ අහසින් වැටෙනා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


රෑ අහසින් වැටෙනා
බිංදු බිංදු පිණි බිංදු
නොපිපි මල සොයනවා
මුවා වී ඉන්න එපා
හරි සීතලයි
සීතලයි පින්න

සිපගන්න බයින් මහ පොළොව
පිණි බිංදු හඩනවා
නිම් නාද දී
දෙතොලතර ඉඩදෙන්න
නවාතැන් පල වෙන්න
හරි සීතලයි පින්න

අනෝරා පිනි යටින්
තෙමි තෙමී ඇවිදින්ම
ගිනි නැගෙනා ආත්මය
පිනිදියෙන් දෝවන්න
සිරුරතර ඉඩදෙන්න
නවාතැන් පල වෙන්න
හරි සීතලයි පින්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment