Obata Mathakada Thawama Song Lyrics - ඔබට මතකද තවම ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Obata Mathakada Thawama Song Lyrics - ඔබට මතකද තවම ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Obata Mathakada Thawama (ඔබට මතකද තවම)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ප්‍රේමයේ
මංතලාවේ
පාසටහන් අප දෙදෙනාගේ
බොහෝ දුර ඇදුන බව
ඔබට මතකද තවම
තවම

පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ
පොලොවටත් දැනෙන්න ඇති
දුෂ්කරම කාලයෙත්
එක ලඟම ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
තවම

නිදහසේ ඇවිද යන හැඟීමෙන්
පාර වරදින්න ඇති
සමුගෙන මේ නිහඬ
ගමන් මග අතරමග උමතු වී
සැරි සැරු
පා සටහන් අප දෙදෙනාගේ
ඔබට මතකද තවම
තවම

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment