Meedum Dumaraye Sitha Song Lyrics - මීදුම් දුමාරයේ සීත ගීතයේ පද පෙළ

Meedum Dumaraye Sitha Song Lyrics - මීදුම් දුමාරයේ සීත ගීතයේ පද පෙළ
Song Title : Meedum Dumaraye Sitha (මීදුම් දුමාරයේ සීත)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ

නිශා…. නින්ද ඇහැරවා
මල්…. බිඟුන්ටත් හොරා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ

වලාවකින් හැඩ දමා
කූඩාරමක් එහි තනා
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ

මීදුම් දුමාරයේ සීත හැන්දෑයාමේ
සිහින ඇන්ද සානුවේ
ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න..
කොල පාට හැලුනු ඈත නිම්නයේ
කොල පාට හැලුනු ඈත නිම්නයේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment