Me Ridum (Miyadenna Pera Aye) Song Lyrics - මේ රිදුම් (මියදෙන්න පෙර ආයෙ) ගීතයේ පද පෙළ

Me Ridum (Miyadenna Pera Aye) Song Lyrics - මේ රිදුම් (මියදෙන්න පෙර ආයෙ) ගීතයේ පද පෙළ
Song Title : Me Ridum (Miyadenna Pera Aye) (මේ රිදුම් (මියදෙන්න පෙර ආයෙ))
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


මියදෙන්න පෙර ආයෙ එකම වරක්
දැක ගන්න ඔබ එන්න එය සැනසුමක්
උනදේ උනා හඬලා දැන් නෑ පලක්
ඔබ ඉන්න සතුටින්ම මගෙ ජිවිතේ අරන්

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

හිනහෙන්න කාරනා දහසකුත් ඇතත්
රිදවන්න මයි හිතුවෙ ඔබ මා තවත්
සැනසෙන්න දුන් පැතුම් අරගෙන යලිත්
හිතකින්ද හැර ගියේ සොඳුරියේ කියන්

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

දුර යන්න හැකි උනත් මා හැර හුඟක්
ඔබ නැතිව මට යන්න බෑ පියවරක්
හැමදේම නැති වෙලා තනි උනු බවක්
නෑ කවුරුවත් දන්නෙ ඔය හිත තරම්

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

මේ රිදුම් ඉකි ගසා
ඉල්ලුවත් ඔබ සදා
හදවතේ දුක තියා
ඔබ ගියා ඔබ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment