Math Mal Sena Pawe Pawe Song Lyrics - මත් මල් සේනා පාවේ පාවේ ගීතයේ පද පෙළ

Math Mal Sena Pawe Pawe Song Lyrics - මත් මල් සේනා පාවේ පාවේ ගීතයේ පද පෙළ
Song Title : Math Mal Sena Pawe Pawe (මත් මල් සේනා පාවේ පාවේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


මත් මල් සේනා පාවේ පාවේ
දෑසේ දෑවටේ මා
සිත්තම් වීලා මා නෙත් මානේ
සෙනෙහේ සුව සේමා
ලා ඉරේ රන් ගෑවිලා
සදා ස්නේහයේ
මල් වැහි වෑහුනා

පිපි හාදු සුලගේ මුව ගාව ගැවසේ

දෙතොලේ ළැගුම් සොය සොයා
සද රේණු යායේ මුදු සීත පෙලුනේ
ලං වෙන්නමයි නෙත් පියා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ

ඔබ ගාව සීතේ හිත හීන නෙලුවේ
රෑ තුන් යමේ හිත් පුරා

නොදොඩාම දෑසේ කවි ගීත මැවුනේ

දෙතොලේ සුසුම් උතුරලා
උදා වේ මා
සැබෑ වේ මුදා
නෙක ස්වර්ණ රැස් රගනා වැහිතිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment