Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ

Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Mata Heenayak Wela (මට හීනයක් වෙලා)
ගායනය : දමිත් අසංක
සංගිතය : අමිල දිල්හාන්
ගී පද : සම්පත් ප්‍රනාන්දුපුල්ලේ


මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ //

රෑ දොළොස් පැයේ ඔබේ නෙතු මා ළඟයි ප්‍රියේ
චංචලයි වගේ ඔබේ හිත කොයිද පා වුණේ //
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

තරුකා වියන් ගොතාලා මගේ අම්බරේ
ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ //
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

මට හීනයක් වෙලා... ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ

මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
සිත තාම දන්නේ නෑ මා ඇයිද පෙම් කලේ
සඳ රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සදා වෙනස් නොවේ මගේ ආදරේ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ Mata Heenayak Wela Song Lyrics - මට හීනයක් වෙලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 16, 2021 Rating: 5

0 comments:

Post a Comment