Mage Prathama Adare Song Lyrics - මගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළ

Mage Prathama Adare Song Lyrics - මගේ ප්‍රථම ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Mage Prathama Adare (මගේ ප්‍රථම ආදරේ)
Singing : Damith Asanka (දමිත් අසංක මහත්මා)


මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

හුදෙකලා සිතේ මගේ
පෙම් පැතුම් මවා
තනිකමත් දුකත් තියා
ඔබ කොහේ ගියා
ඔබ කොහේ ගියා

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

මට මගේ සිතත් නැතී
ආදරෙත් නැතී
මට ඔබත් පෙමත් නැතී
සුවද හද ඇතී
සුවද හද ඇතී

මගේ ප්‍රථම ආදරේ
සුවද හද තියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා
ඒ උතුම්ම ආදරේ
රැගෙන ඔබ ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment