Leila O Leyila Song Lyrics - ලෙයිලා ඕ ලෙයිලා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]

Leila O Leyila Song Lyrics - ලෙයිලා ඕ ලෙයිලා ගීතයේ පද පෙළ The Romantic Opera [2009]
Song Title : Leila O Leyila (ලෙයිලා ඕ ලෙයිලා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ලෙයිලා ඕ ලෙයිලා
ලෙයිලා ඕ ලෙයිලා
කවදාවත් ම නොවිඳී සුවඳක් මා හද පුරා
ළංවී ඉන්න හැමදා ඔබ මා ළඟ නැවතිලා
ලෙයිලා ඕ ලෙයිලා

දෑතේ දැවටීලා මවනා
අනගි තත්සර රටා
සවනේ රැව්දේවී සැමදා
මතකයේ නොමැකීලා
ලෙයිලා ඕ ලෙයිලා

සීත දුරුවූව දැනුණා
රඟන රැඟුමන් නිසා
නුරා සුව විඳිමු සැමදා
ප්රේමයේ රස මවා
ලෙයිලා ඕ ලෙයිලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment