Labadiye ( Oba Enna Sulage ) Song Lyrics - ළබැදියේ ( ඔබ එන්න සුලගේ ) ගීතයේ පද පෙළ

Labadiye ( Oba Enna Sulage ) Song Lyrics - ළබැදියේ ( ඔබ එන්න සුලගේ ) ගීතයේ පද පෙළ
Song Title : Labadiye ( Oba Enna Sulage ) (ළබැදියේ ( ඔබ එන්න සුලගේ ))
Singing : Lahiru Perera (ලහිරු පෙරේරා මහත්මා)


ඔබ එන්න සුලගේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හන්ස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැගවිලා

ළබැදියේ… ළබැදියේ…
මා සිතින් සිරකලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ හිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ලබැඳියේ ලබැඳියේ මා සිතින් සිරකලා

ළබැදියේ… ළබැදියේ…
මා සිතින් සිරකලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් පෙම් කලා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළදා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුලගේ අප දමා

ළබැදියේ… ළබැදියේ…
මා සිතින් සිරකලා
ළබැදියේ… ළබැදියේ…
මා සිතින් පෙම් කලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment