රැල්ලට යා යුත්තේ පිඹුරුත්තෑවෙ නොව, රැකගතයුතු මෙවැනි තැන් වේ - කූරගල විහාරය ❤ ( Kurugala Viharaya )

රැල්ලට යා යුත්තේ පිඹුරුත්තෑවෙ නොව, රැකගතයුතු මෙවැනි තැන් වේ - කූරගල විහාරය  ❤ ( Kurugala Viharaya ) - Your Choice Way
කූරගල විහාරය ශ්‍රී ලංකාවේ පැරණිතම බෞද්ධ නටඹුන් සහිත ස්ථානයකි.මෙහි ඉතිහාසය ක්‍රි. පුර්ව දෙවන සියවස දක්වා දිවෙයි. මෙය බලංගොඩ ප්‍රදේශය තුල පිහිටා ඇති පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස නම් කර ඇති ස්ථානයකි.මෙය ලංකාවේ සොයා ගත් පැරණිතම පුරාවිද්‍යා ස්ථානය ලෙසද හැඳින්වේ.

සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ ඇති මෙම විහාරය කූරගල පුරාණ බෞද්ධ ආරමය ලෙසත් හැඳින්වේ.මෙයද ගුහා විලාසයට ඉදි කෙරුණු පන්සලක් වේ.

මෙහි සිදුකර ඇති පුරාවිද්‍යා කැනීම් වලදි සොයාගත් සාක්ෂි වලට අනුව මෙහි ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් මිනිසුන් විසින් භාවිතා කලේ යැයි කිව හැකි ගල් ආයුධ සොයාගෙන ඇත.

ඒත් සමඟම අවුරුදු 8000කට පෙර ජීවත් වුවා යැයි විශ්වාස කරන මිනිස් ඇට සැකිල්ලක අස්ථි කොටස්ද මෙහිදි හමු වී ඇත.

තවද කෘෂි කටයුතු සහ වෙරළබල ප්‍රදේශ අතර සම්බන්ධත් තබූ බවටද යම් යම් සාක්ෂි ලැබී ඇත.

තවද මෙහි ඇති කූරගල සෙල්ලිපිය මුල් බ්‍රහ්මණ අක්ෂර හා පැරණි සිංහල අක්ෂර වලින් ලියා ඇති බව විශ්වාස කෙරේ.එය ක්‍රි .පූ. 1/2 අතර කාල වලට අයත් බව සැලකේ..

මෙහිදි කල පුරාවිද්‍යා සමීක්ෂණ මඟින් මෙහි ඇති ගුහා ආරාම ලෙස භාවිතා කර ඇති බව සොයාගෙන ඇත.මෙහි ඇති සෙල්ලිපිය මඟින් අතීත කරුණු රැසක් අනාවරණය කරගෙන ඇත.

කූරගල කඳු මුදුනෙහි ඇති ගඩොල් වලින් කර ඇති ස්ථූපය අද වන විට පුරාවිද්‍යාත්මකව ආරක්ෂිත ස්මාරකයකි.මෙම ස්ථූපය ආකාස චෛත්‍ය සම්ප්‍රදායට අයත් යැයි සැලකේ.

අද වන විට මෙම විහාරය ආශ්‍රය කොට ගෙන මුස්ලිම් දේවස්ථානයක්ද පිහිටා ඇත.

සිතුවා - සංචාරකයා 📷Supun Chathurangaa 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment