Kandulu (Iye Aswalin Thibu) Song Lyrics - කඳුළු (ඊයේ ඇස්වල තිබූ) ගීතයේ පද පෙළ

Kandulu (Iye Aswalin Thibu) Song Lyrics - කඳුළු (ඊයේ ඇස්වල තිබූ) ගීතයේ පද පෙළ
Song Title : Kandulu (Iye Aswalin Thibu) (කඳුළු (ඊයේ ඇස්වල තිබූ))
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ඊයේ ඇස්වල තිබූ කඳුළු
පිසලන්නට බෑ කිව් නිසා
ඒ කඳුළු
ආදරයේ
පැහැයක් මා නෑ කිව් නිසා
සඳ අදුරට උරුම වෙලා

ආදරයේ
කඳු බෑවුම් අතරේ
කඳුළු වලින් මියැදී
සිනහ වලින් ඉපදී
ආ හැටි පෙරදී
කඳුළේ ඉපදී
වියැකී ඒ සුරතල් සිනා
ඒ කඳුළේ
ආදරයේ
පැහැයත් මා නෑ
කිව් නිසා

ඒ කඳුළේ
ආදරයේ
පැහැයත්
තිබුනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment