Ithihasaye Adare Song Lyrics - ඉතිහාසයේ ආදරේ ගීතයේ පද පෙළ

Ithihasaye Adare Song Lyrics - ඉතිහාසයේ ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Ithihasaye Adare (ඉතිහාසයේ ආදරේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ඉතිහාසයේ ආදරේ පුරාවෘත්ත
දැවී හළු වී ගියාවේ
අවැසි නම් අතීතයේ
සිනා සිසිලස
මතක සුළඟ විත්
දුර ඈත ගෙන ගියාවේ

නුඹම උරුම කළ
රිදුනු මතකය වුවත්
මට ඇති
මට ඇති

හදෙහි අඳුරු මුල්ලක
ජීවිතේ තිබුනාවේ
ජීවිතේ මට ඒ ඇති
ජීවිතේ මට ඒ ඇති
ජීවිතේ
ජීවිතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment