Haritha Wana Rekawe Song Lyrics - හරිත වන රේඛාවේ ගීතයේ පද පෙළ

Haritha Wana Rekawe Song Lyrics - හරිත වන රේඛාවේ ගීතයේ පද පෙළ
Song Title : Haritha Wana Rekawe (හරිත වන රේඛාවේ)
ගායනය : කසුන් කල්හාර
සංගීතය : කසුන් කල්හාර
ගී පද : චාමින්ද රත්නසූරිය


හරිත වන රේඛාවෙන් වර්ණ ගෙන
වියමනක් කරන්න ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

ගලන ගංගාවෙන් සුසර ගෙන
අමුණන්න ගීයක් ඔබ ගැන
විඩාපත් මසිත ළඟ මොහොතක් නතර වී
යනවාද ඔබ මට කියන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment