Dura Yanna ( Heta Oba Nathath ) Song Lyrics - දුර යන්න ( හෙට ඔබ නැතත් ) ගීතයේ පද පෙළ

Dura Yanna ( Heta Oba Nathath ) Song Lyrics - දුර යන්න ( හෙට ඔබ නැතත් ) ගීතයේ පද පෙළ
Song Title : Dura Yanna ( Heta Oba Nathath ) (දුර යන්න ( හෙට ඔබ නැතත් ))
Vocals :  Mihindu Ariyaratne 
Lyrics and melody :  Mihindu Ariyaratne
Music, Mixed and mastered by :  Lahiru De Costa


හෙට ඔබ නැතත් හෙට මා නැතත්
හෙට ඔබ නැතත් හෙට මා නැතත්
ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන් දුර යන්න

සැතපුමක් දුර නොපෙනෙනා මට
සැතපුමට මොහොතක් උනුහුමට
ඔබෙ ලමැදේ තුරුලු කරගෙන
නිමෙශයකින් බිදක් දෙනවද

ඇස් පියා එන්න දෑතේ පැටලී
යන්න පුලුවන් දුර යන්න
දුර යන්න
දුර යන්න
යන්න
දුර යන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment