Ananthayata Yana Para Dige Song Lyrics - අනන්තයට යන පාර දිගේ ගීතයේ පද පෙළ

Ananthayata Yana Para Dige Song Lyrics - අනන්තයට යන පාර දිගේ ගීතයේ පද පෙළ
Song Title : Ananthayata Yana Para Dige (අනන්තයට යන පාර දිගේ)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා
හරිත නිම්නයෙන් සීතල අතරින් පිණි වැස්සේ //
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

සීතල නෑ මේ අඳුරු රැයේ මා ඇය තුරුලේ
උණුසුම දැනුනේ ආදරයේ සිහිලේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ

තරු නිවී ගිහින් නිල් අහස්තලේ ඈ නෙතු දැල්වේ
සෙනෙහේ දැනුනේ ජීවිතයේ සිහිනේ
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //
හරිත නිම්නයෙන් සීතල අතරින් පිණි වැස්සේ
අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා

අනන්තයට යන පාර දිගේ අනන්තයට යන පාර දිගේ
ඇය එනවා ප්‍රාර්ථනාවේ ඇය එනවා
හරිත නිම්නයෙන් සීතල අතරින් පිණි වැස්සේ //
මල් පොකුරු අරන් සීතල පිණි වැස්සේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment