Song Title : Adaren Laga Inna (ආදරෙන් ළග ඉන්න)
Lyrics : Kaushalya Sewwandi (කෞෂල්‍යයා සෙව්වන්දි)
ආදරෙන් ළග ඉන්න,
වචනෙකින් සනසන්න,
බැරිද ආයෙත් මැරුණු හිතකට
පණ ලබා අලුතින් පිපෙන්නට...?
හීන ළග තනිවෙන්න,
එක හිතක නවතින්න,
හිතක් ළග රෑ තිස්සේ තනියම
බැරිද හිතකට තනි රකින්නට...?
සීතලක් නොදැනෙන්න,
ඇස් කදුළු නොතිබෙන්න,
බැරිද ඔය පපු තුරුලේ උණුහුමෙ
රැයක් මට නිදි වරන් ඉන්නට...?
#KS
0 comments:
Post a Comment