Adare (Hoyagena Hoyagena Awe) Song Lyrics - ආදරේ (හොයාගෙන හොයාගෙන ආවේ) ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016]

Adare (Hoyagena Hoyagena Awe) Song Lyrics - ආදරේ (හොයාගෙන හොයාගෙන ආවේ) ගීතයේ පද පෙළ Adaraneeya Kathawak Movie (OST) [2016]
Song Title : Adare (Hoyagena Hoyagena Awe) (ආදරේ (හොයාගෙන හොයාගෙන ආවේ))
Singing : Kasun Kalhara ft. Kushani Sandareka


හොයාගෙන
හොයාගෙන
ආවේ

හොයාගෙන
හොයාගෙන
ආවේ

ගඟක උල්පත දෝ
බිගුනු රැදි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරු හිසක රැදුනේ
ගඟුලේ මියැසිය
ඇසුනේ
උන්මාද සත්සරාවී
මා මුසපත් කරා

නෙතු ලිහේ
නිසල් මේ අහසේ
සියොලගම සත්සරයේ රැදුනේ
සීරුවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ

ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ

නෙත් කවුළු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ
දොරටු හැර දෙන්නම්

ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ

මා ආදරේ
ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment