Song Title : Adare (Hoyagena Hoyagena Awe) (ආදරේ (හොයාගෙන හොයාගෙන ආවේ))
Singing : Kasun Kalhara ft. Kushani Sandareka
හොයාගෙන
හොයාගෙන
ආවේ
හොයාගෙන
හොයාගෙන
ආවේ
ගඟක උල්පත දෝ
බිගුනු රැදි මල් මතදෝ
කොහේ සිටියාදෝ
හොයාගෙන හොයාගෙන ආවේ
තුරු හිසක රැදුනේ
ගඟුලේ මියැසිය
ඇසුනේ
උන්මාද සත්සරාවී
මා මුසපත් කරා
නෙතු ලිහේ
නිසල් මේ අහසේ
සියොලගම සත්සරයේ රැදුනේ
සීරුවට අහන්නට රහසේ
කියන්නම් මං ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
නෙත් කවුළු හැර දෙන්නම්
හුස්ම නොගෙනම ඉන්නම්
විසල් අහසේ
දොරටු හැර දෙන්නම්
ආදරේ
ආදරේ
ආදරේ
ආදරේ
මා ආදරේ
ආදරේ
0 comments:
Post a Comment